දේශීය

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 තත්ත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට ගුරුවරුන් කැඳවීම අත්හිටුවා තිබෙනවා.

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැන ගැටලු සඳහා 011-2784434 හා 011-2785141 යන අංකවලට ඇමතිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Related posts

සුළි කුණාටුවෙන් විනාස වූ රට ගොඩනගන්න ආණ්ඩුව කඩිනමින් කළ යුතු දේ ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කරයි

Editor O

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

Mohamed Dilsad

පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානීගෙන් සතියක්

Mohamed Dilsad

Leave a Comment