දේශීය

පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානීගෙන් සතියක්

(UTV | කොළඹ) – පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවිය.

දෙරටේ ත්‍රිවිධ හමුදාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඉදිරියේදීත් දෙරට අතර හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

Related posts

මන්නාරම ජනතාවට, ජනාධිපතිගෙන් ඉඩම් ඔප්පු

Editor O

අල්ලස් චෝදනා ලැබූ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ට ඇප නැහැ.

Editor O

රනිල් – සජිත් අතර ලොකු සාකච්ඡාවක් ළඟදීම…!

Editor O

Leave a Comment