දේශීය

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

(UTV|කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත රංග බණ්ඩාර මහතාගේ පුත්‍රයාගේ වාහනයක් අනතුරකට පත්ව ඇත.

ආණමඩුව ප්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යශෝද රංගෙ බණ්ඩාර සතුව ඇති සුඛෝපභෝගි වාහනයකි.

වැලි ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු වාහනය ගමන් ගත් පිරිස පලාගොස් ඇති බව වාර්තා වේ.

Related posts

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට

Mohamed Dilsad

Leave a Comment