දේශීය

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

(UTV|කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත රංග බණ්ඩාර මහතාගේ පුත්‍රයාගේ වාහනයක් අනතුරකට පත්ව ඇත.

ආණමඩුව ප්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යශෝද රංගෙ බණ්ඩාර සතුව ඇති සුඛෝපභෝගි වාහනයකි.

වැලි ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු වාහනය ගමන් ගත් පිරිස පලාගොස් ඇති බව වාර්තා වේ.

Related posts

ගුරු විදුහල්පතිවරු දෙසැම්බර් 12 වෙනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක

Editor O

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

Mohamed Dilsad

කොරෝනා හමුවේ ඩුබායිහි සිරවී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment