දේශීය

ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට

(UTV | කොළඹ ) – අද (07) සිට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට යළි ආරම්භ කෙරේ.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති විධිවිධානවලට අනුකූලව ග්‍රහලෝකාගාරය නැවත විවෘත කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියලු දර්ශන සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගැනීමට නියමිතයි.

Related posts

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වෙනම නීති රටේ ස්වෛරීභාවය තර්ජනයක් ​[වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment