දේශීය

මත්ද්‍රව්‍ය චෝදනා මත බස්නාහිරින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළග තබාගැනීම ඇතුලු චෝදනා මත තවත් සැකකරුවන් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) පෙරවරු 6.00 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන් වේ.

මෙහිදි හෙරොයින් ළග තබාගත් පුද්ගලයින් 200 දෙනෙකු ගංජා ළග තබාගත් පුද්ගලයින් 89 දෙනෙකු , නීති විරෝධි මත්පැන් සහ ගෝඩා ළග තබාගත් පුද්ගලයින් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව අයිස්, මාවා, බාබුල්, ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 27 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ගුරු විදුහල්පති වර්ජනය අතරතුර සිසුවෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

එක් ෆාමසීයකින් පමණක් ඖෂධ ඇණවුම් ලබා ගන්නැයි උපදෙස්

Mohamed Dilsad

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment