දේශීය

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය අද (31) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

 

ඒ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් විසිනි.

 

මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත එම සංදේශය භාරදීම සිදුවිය.

 

අනතුරුව ජනපතිවරයා විසින් මෙවර පෙරහැර මංගල්‍යයේ දක්ෂතා දැක්වූ ශිල්පීන්ව අගයනු ලැබීය.

 

Related posts

ලිට්‍රෝ වෙතින් අභියාචනාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණත්: නාම ලේඛනයේ නම තියෙන අයට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

Editor O

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment