දේශීයප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

(UTV |කොළඹ) – මෙරටදී සංචාරකයෙකු අසීරුතාවයකට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින අතර ඊට අදාළ පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අදාළ අංශවලට තමා දැනුම්දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

මැතිවරණ කොමිසමේ සභාපති විවේක ගැනීමට සුදානම්

Mohamed Dilsad

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

Mohamed Dilsad

විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නෑ – ජනපති

Mohamed Dilsad

Leave a Comment