ප්‍රමුඛ පුවත 1

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

(UTV| කොළඹ) – දශක 03 කට ආසන්න කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා අද (18) දිනයට වසර 10 ක් සපිරේ.

මේ උදෙසා වන දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට (19) පස්වරු 03 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ හෙට රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය සිදුකරනා ලෙසටයි.

ත්‍රිවිද හමුදාවේ මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

Mohamed Dilsad

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment