ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි සතිය තුලදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ගාල්ලේදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටහේන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අඩාල වී ඇති ජල සැපයුම කඩිනමින් යතා තත්ත්වයට

Mohamed Dilsad

තේරීම් කාරක සභාවට ජනාධිපතිව කැදවීම සඳහා ආරාධනයක්

Mohamed Dilsad

මොහොමඩ් සියාම් ඝාතනය: මරණ දඬුවම ලැබූ සිරකරුට උපාධිය ලබා ගැනීමට අවසර

Mohamed Dilsad

Leave a Comment