ප්‍රමුඛ පුවත 1

තේරීම් කාරක සභාවට ජනාධිපතිව කැදවීම සඳහා ආරාධනයක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැදවීම සඳහා දිනයක් ඉල්ලා ආරාධනයක් කරන බව එම තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කර තිබේ.

මිට අමතරව හෙට (06) පස්වරුට 6 .00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරීම් කාරක සභාව වෙත කැදවා ඇති අතර අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාද කැඳවා ඇත.

තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද සාක්ෂි ලබාදීම සඳහා කැදවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ඝාතනයට අදාල ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

Mohamed Dilsad

ඩෙංගු බෝ වීමේ අවධානම ඉහලට.

Mohamed Dilsad

තීන්දුව කඩිනම් කරන්නැයි ජනපති කළ ඉල්ලීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්

Mohamed Dilsad

Leave a Comment