ප්‍රමුඛ පුවත 1

මහා මැතිවරණයත් පොහොට්ටුවට [VIDEO]

(UTV | කොළඹ) – ස්ථිර වශයෙන්ම, මහමැතිවරණය සඳහාද ඉදිරිපත් වන්නේද පොහොට්ටුව ලකුණින්ම බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

පොළොන්නරුවේදී මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරක සංවර්ධනට කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්

Mohamed Dilsad

හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනපති අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment