ප්‍රමුඛ පුවත 1

විදේශ පිස්තෝලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – උප්පුවේලි මංගායුත්තු ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 8ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස 41 වූ ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් උප්පුවෙලි පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අම්පාර සහ පොතුවිල් ජනතාවට උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

කොළඹ නගරයේ සිදුවූ දුරාචාරයන්හි අඩුවීමක් [VIDEO]

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

Leave a Comment