ප්‍රමුඛ පුවත 1

කොළඹ නගරයේ සිදුවූ දුරාචාරයන්හි අඩුවීමක් [VIDEO]

(UTV | කොළඹ) – රට තුල ඇතිවූ දේශපාලන වෙනසත් සමඟ කොළඹ නගරයේ සිදුවූ දුරාචාරයන්හි අඩුවීමක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

කොළඹ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

ගෝඨාභය කොහොමද මිනීමරුවෝ නිදොස් කොට නිදහස් කරන්නේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment