ප්‍රමුඛ පුවත 1

දේශපාලන පලිගැනීම් සිදුකළේ පසුගිය රජයයි [VIDEO]

(UTV | කොළඹ) – දේශපාලන පලිගැනීම් සිදුකරනු ලැබුවේ පසුගිය රජය බව වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසයි.

අද මාතරදී මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංවීම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අදයි

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment