ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය කොහොමද මිනීමරුවෝ නිදොස් කොට නිදහස් කරන්නේ [VIDEO]

(UTV | කොළඹ) – අපරාධ චෝදනා මත සිරගත කර සිටින හමුදා නිලධාරීන් නිදහස් කරන බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කරන ලද ප්‍රකාශය තුලින් ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් කිරීම හේතුවෙන් පිඩාවට පත්ව සිටින තමන්ට ඉන් අගතියක් සිදුවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

ඒ සම්බන්ධව ඇය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකරමින් මේ බව සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළු ජලාශ වල වාන් දොරටු වැසේ

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

විදුලිබල ක්ෂේත්‍රය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මාලදිවයිනේ සහාය

Mohamed Dilsad

Leave a Comment