දේශීය

බෝරා නායක ඇතුලු පිරිසකට මෙරටට පැමිණීමට අවසර

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියාවේ මුම්බායිහි රැඳී සිටින බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයින් 45 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත්, යුධ හමුදා අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔවුන් බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බවත් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කරයි.

Related posts

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

කුවේටයේදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

Mohamed Dilsad

සමූපකාර ඡන්දය පැරදුනාට, ජනමතය එය නෙවෙයි – මහින්ද ජයසිංහ

Editor O

Leave a Comment