දේශීය

බෝරා නායක ඇතුලු පිරිසකට මෙරටට පැමිණීමට අවසර

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියාවේ මුම්බායිහි රැඳී සිටින බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයින් 45 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත්, යුධ හමුදා අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔවුන් බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බවත් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කරයි.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට

Mohamed Dilsad

බර ඇද්ද මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා අහිමි වෙයි

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින දෙයි

Mohamed Dilsad

Leave a Comment