දේශීය

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය පැවැත්වීම  තහනම් කරමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

 

Related posts

නුවරඑළිය ඒකාබද්ධ කාල සටහන හේතුවෙන් ලංගම අදායම අහිමි වෙයි

Editor O

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මූලික පරීක්ෂණ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට

Editor O

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment