දේශීය

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තහනම් කරයි

(UTV| කොළඹ) – කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබේ.

එය සාමාන්‍ය ජනතාවටද අදාළවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

Related posts

ආපදාවෙන් ජීවිත දේපළ රැක ගැනීමට වෙහෙසුන සැමට, පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

Editor O

අල්ලස් නඩුවකින් සජින් වාස් නිදහස්

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 443ක්

Mohamed Dilsad

Leave a Comment