Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් ජීවිත දේපළ රැක ගැනීමට වෙහෙසුන සැමට, පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

ගං වතුර සහ නායයෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුනු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

ඉතිරිව ඇති දේපළ මෙපමණකින් හෝ ඉතිරි වූයේ එම උත්සාහය කැපකිරීම නිසා බව ද හෙතෙම කීය.

නි. ඇමතිවරයා සඳහන් කරන්නේ ඒ සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි. රැස්වීමකදී ඊයේ (09) අමතමින් ටී.බී. සරත් මේ බව ප්‍රකාශ කළේය. .

Related posts

கொழும்பில் இரண்டு பாதைகளில் போக்குவரத்து மட்டு

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

පළමු පාසල් වාරය අදින් අවසන්

Editor O

Leave a Comment