Trending Newsඑසැන පුවත්දේශීය

පළමු පාසල් වාරය අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 01 වැනිදායි. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිතය. එය 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති බව සඳහන් වෙයි

Related posts

President leaves for India on 2-day State visit today

Mohamed Dilsad

පිරිසිදු දේශපාලඥයින් වත්කම් බැරකම් භාර දෙයි

Mohamed Dilsad

New Northern Province Ministers sworn in

Mohamed Dilsad

Leave a Comment