දේශීය

ඉන්දියාවේ සිටි නාවිකයින් පිරිසක් යළිත් දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (06) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස PCR පරීක්ෂණ සදහා භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

කොළඹ අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

ජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න, රට වෙනුවෙන් නිවැරැදි තීරණය ගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමරසිංහ

Editor O

ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment