දේශීය

ඉන්දියාවේ සිටි නාවිකයින් පිරිසක් යළිත් දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (06) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස PCR පරීක්ෂණ සදහා භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

මහින්ද තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

Mohamed Dilsad

ආපදාවෙන් ගොඩඒමට ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නැහැ | මන්ත්‍රී වරප්‍රසාද අඩුකර එම මුදල් ජනතාවට සහනදීමට යොදවන්න . – රවී කරුණානායක

Editor O

අධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයි

Editor O

Leave a Comment