විදෙස්

යුරෝපය පුරා අධික ශීත කාලගුණය තවදුරටත්

යුරෝපය පුරා අධික ශීත කාලගුණය තවදුරටත් පවතින බව විදෙස් වාර්තා පවසයි.

 

දැඩි සුළං සහ සුළි කුණාටුවලින් එම තත්ත්වය තවදුරටත් අවදානම් සහිත වී තිබේ.

බොහෝ ප්‍රදේශ ඝන හිම තට්ටුවකින් වැසී ඇති අතර, ග්‍රීසියේ, සර්බියාවේ සහ බෝල්කන් ප්‍රදේශවල කූඩාරම්වල සිටින සරණාගතන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව විදෙස් වාර්තා වල දැක්වේ.

යුරෝපයේ ඇතැම් රටවලට වසර ගණනාවකින් වැඩිම හිමපතනය මේ දින වල අලබෙමින් පවතී.

 

හිම මිදීම හේතුවෙන් ඩැනියුබ් ගංගාවේ සහ බොස්පරස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ද නතර කර ඇති බව වාර්තාවේ .

Related posts

ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටට

Mohamed Dilsad

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad

Leave a Comment