විදෙස්

ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක ඉල්ලා අස්වෙයි

(UTV| ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක ගැරී කෝන් ඉල්ලා අස්වෙයි.

ඔහු ඉල්ලා අස්වූ බව ධවල මන්දිරය සනාත් කර තිබේ.

ඒ එරට ඇලුමිනියම් හා වානේ භාණ්ඩ ආනයනය සඳහා තීරු බදු පැනවීම සඳහා ට්‍රම්ප් විසින් ගත් තීරණයට විරෝධය පල කරමිනි.

තමන් ආර්ථික උපදේශක ලෙස පත්කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පල කරඇති කෝන් මහතා තමාගේ ආර්ථික ප්‍රතිපත්ති නොගැලපෙන නිසා මෙලෙස ඉල්ලා අස්වූ බව පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිලිපීනයේ යුධ නීතිය ක්‍රියාත්මක කරයිද?

Mohamed Dilsad

ඩ්‍රෝන අවධානම නිසා වස දැමුණු ගුවන්තොටුපල යලි විවෘත වෙයි.

Mohamed Dilsad

ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment