විදෙස්

පිලිපීනයේ යුධ නීතිය ක්‍රියාත්මක කරයිද?

(උදයම්,පිලිපීනය) – පිලිපීනයේ යුද නීතිය පැනවීමට අවදානය යමු වෙයි .

 

ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස් ප්‍රකාශ කර ඇත්තේ එරට මත්ද්‍රව්‍ය ජාවාරම උග්‍රවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.

 

පසුගිය මාස 6ක කාලය තුළ මත්ද්‍රව්‍ය ලබා ගත් සහ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 6000ක් ඝාතනය කෙරුණි.

 

Related posts

බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

Mohamed Dilsad

කැලිෆෝනියාවේ බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34ක් මියයයි

Mohamed Dilsad

නේපාල අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති පත්කරයි

Editor O

Leave a Comment