දේශීයප්‍රමුඛ පුවත 1

සියලු තැපැල් කාර්යාල අද වසා තබයි

(UTV | කොළඹ ) – අද (06) දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Mohamed Dilsad

ලංවීම වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයකට සූදානම් වෙයි….!!!

Editor O

මැතිවරණය සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

Leave a Comment