දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1790 ඉක්මවයි [UPDATE]

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

——————————————————————————————————————————–

මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1790 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 41ක්.

Related posts

සියලු කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක්

Mohamed Dilsad

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් දන්වති

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සමගි ජනබලවේගයට

Editor O

Leave a Comment