දේශීය

ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයන් 66 ගේ තොරතුරු මෙන්න

(UTV| කොවිඩ් 19 ) –  ඊයේ දිනයේදී ආසාදිතයන් 66 දෙනෙකු තහවුරු වූ අතර , ඉන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් සහ 35 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වෙයි.

ඉන් 19 දෙනෙකු කටාර් සිටද 14 දෙනෙකු බංග්ලාදේශයේ සිටද 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ ඇත.

මේ අනුව වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 802 දක්වා ඉහළ යයි.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 594 දෙනෙකු ද මේ වනවිට වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන අවසන්.

 

Related posts

අද තවත් ආසාදිතයින් 255ක්

Mohamed Dilsad

හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය ආදාහනය කරයි

Mohamed Dilsad

විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment