දේශීය

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සොයිසාපුර වෙඩි තැබීමට අදාළව තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යයය බලකාය විසින් අද (02) පස්වරුවේ රත්මලාන ශ්‍රී ඥාණේන්ද්‍ර පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සිද්ධියට අදාළ හෝටලයේ හිමිකරුගෙන් පළමුවර කප්පම් ඉල්ලපු පුද්ගලයා වන අතර ඔහු ඩුබායිහි සිටින පාතාලා නායක කුඩු අංජුගේ ගෝලයෙක්ද වන බවයි.

Related posts

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හැඳුනුම්පතේ අවසාන අංකය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

අදත් නව ආසාදිතයින් 350ක්

Mohamed Dilsad

Leave a Comment