දේශීය

විදේශ රැකියාලාභීන්ට ලබාදෙන පුහුණුව සංශෝධනය කිරීමට පියවර

(UTV | කොළඹ) – විදේශ රැකියාලාභීන් සඳහා ලබාදෙන පුහුණුව ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් අක්‍රීය වී ඇති විදේශ රැකියා ක්ෂේත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින් සමඟ පැවති වැඩමුළුවකට එක්වෙමින්.

Related posts

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට ආණ්ඩුකාරවරිය මැදිහත්වෙයි

Mohamed Dilsad

රුපියල් කෝටි 3ක කොල්ලය – CCTV

Mohamed Dilsad

Leave a Comment