දේශීය

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

(UTV | කොළඹ) – අද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 238කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,003 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රනිල් වෙනුවෙන් ජනතාව රොද බඳිති

Editor O

වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

Mohamed Dilsad

අද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් ශ්‍රී ලංකා නිවුන් සංගමය

Mohamed Dilsad

Leave a Comment