දේශීය

ලබන 4 සහ 5 යන දෙදින මැනිං වෙලඳපලත් වැසෙයි

(UTV| කොළඹ) –  ජුනි 04 සහ 05 යන දෙදින රට පුරා ඇඳිරි නීතිය පැණවෙන බැවින් එදින කොළඹ මැනිං වෙලදපලද වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියේය.

එම දින දෙකෙන් එක් දිනයක මැනිං වෙළදපලේ විෂබීජහරණ කටයුතු සිදුකරන බවත් , ගෙවී ගිය සති කිහිපය තුල විෂබීජහරණය වෙනුවෙන් වෙළඳපල ඉරිදා දින වසා තැබුවද මේ සතියේදී ඉරිදා දින මැනිං වෙළඳපල විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

Related posts

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

අද පස්වරුවේත් වැසි

Mohamed Dilsad

රංජන් රාමනායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment