දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද පිට වේ

(UTV | කෝවිඩ්-19) – අද (01) ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් 58 දෙනෙකු නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.

එලෙස පිටව යන සෑම අයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා වන පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

Related posts

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500 ක් අල්ලයි

Editor O

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වැසෙයි

Mohamed Dilsad

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment