දේශීය

කොරෝනා නිසා මෙරට සිරවී සිටි ඉන්දියානුවන් පිරිසක් අද පිටත් වේ

(UTV | කෝවිඩ්-19) –  අද (01) කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 700 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය ජාතිකයින් 1500 කට අධික පිරිසක් සිය රට බලා යාමට නොහැකිව මෙරට රැදී සිටින බව සඳහන් වේ.

ඉන් පළමු කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පසුගිය සිකුරාදා දිනයේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඊයේ (31) පස්වරුවේ දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700 කට ආසන්න පිරිසක් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව කොළඹ වරායට ළඟා වී තිබේ.

Related posts

දයාසිරිගේ පැමිණිලි දෙකක් දිසා අධිකරණයේ දී කැඳවීමට දින නියම කෙරේ

Editor O

සබරගමුවේ පොලිස් නිලධාරියෙක් ගැන විමර්ශන ඇරඹෙයි

Mohamed Dilsad

නයයෑ⁣ම් සහ ගංවතුරෙන් දස ලක්ෂයකට අධික පිරිසකගේ විවාහ උප්පැන්න සහ විවාහ සහතික විනාස වෙලා….

Editor O

Leave a Comment