දේශීය

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

(UTV | කොළඹ ) – අද (28) සිට සාමාන්‍ය ජනතාවට ගමන් කිරීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් දුම්රිය 2 ක් ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට එම දුම්රිය මහනුවරින් සහ බදුල්ලෙන් පෙරවරු 8.30 ට පිටත් වේ.

මේ අතර රාජකාරි සඳහා යන සේවකයන්ට දැනට දිනකට දුම්රිය 31 ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Related posts

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

ජනතාව වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 85ක සභාපති ධූර ලැබෙන ලකුණු

Editor O

Leave a Comment