Trending Newsඑසැන පුවත්දේශීය

දස වෙනි පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණ තනතුර

දසවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ. විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මත සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස නම් කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Related posts

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක්

Editor O

North Korea snubs peace talks with South Korea over war drills

Mohamed Dilsad

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment