දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 12 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

Related posts

සාගරට පක්ෂ ලේකම් ධූරය අහිමි වනු ඇති බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

රියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකය

Mohamed Dilsad

Leave a Comment