දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 07 කට බල පැවැත්වෙන පරිදි නායයාම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (27) පෙරවරු 8 සිට හෙට (28) පෙරවරු 8 දක්වා රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා [VIDEO]

Mohamed Dilsad

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment