ප්‍රමුඛ පුවත 1

පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා [VIDEO]

(UTV | කොළඹ) – පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තම රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

එසේම බුද්ධ ශාසන අමාත්‍යංශයේ වැඩ බාරගැනීමටද අග්‍රාමාත්‍යවරයා අද කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයාගේ අත්සනින් යුතු ලිපියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීමට ගැසට් නිවේදනයක් [Gazette]

Mohamed Dilsad

Leave a Comment