දේශීය

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

සාක්ෂි ලබාදීම සඳහා කළ කැඳවීමකට අනුව ඔහු මෙම කොමිසම හමුවට පැමිණ තිබේ.

Related posts

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

ණය ගැන චීනයේ ස්ථාවරය

Mohamed Dilsad

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

Leave a Comment