දේශීය

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සළකා බැලීම හෙට (27) දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.

ඒ  අද (26) උදෑසන අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමේදී.

Related posts

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ජනාධිපති රනිල්ට – කරුණා අම්මාන් කියයි.

Editor O

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවයක් අද

Mohamed Dilsad

Leave a Comment