දේශීයව්‍යාපාරික

රුපියල ශක්තිමත් වෙයි

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමක් අද (26) දක්නට ලැබුණි.

ඒ අනුව මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188.6ක් ලෙසයි.

මේ වසර තුළ දී රුපියලේ අගය සියයට 2.6කින් අව ප්‍රමාණ වී ඇති අතර පසුගිය අප්‍රේල් 8 වන දා රුපියල සියයට 9.4කින් පමණ අවප්‍රමාණ වූයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවමින්.

Related posts

සා පෙළ විභාග වංචා තුනක්

Mohamed Dilsad

මාලදිවයිනේ සිට පිරිසක් මෙරටට

Mohamed Dilsad

මුහුදුබඩ සියලු දුම්රිය ධාවනය කොල්ලුපිටිය දක්වා පමණයි

Mohamed Dilsad

Leave a Comment