දේශීයව්‍යාපාරික

රුපියල ශක්තිමත් වෙයි

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමක් අද (26) දක්නට ලැබුණි.

ඒ අනුව මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188.6ක් ලෙසයි.

මේ වසර තුළ දී රුපියලේ අගය සියයට 2.6කින් අව ප්‍රමාණ වී ඇති අතර පසුගිය අප්‍රේල් 8 වන දා රුපියල සියයට 9.4කින් පමණ අවප්‍රමාණ වූයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවමින්.

Related posts

හිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය

Editor O

තද වැසි ගැන රතු නිවේදනයක්

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment