දේශීය

මෙරට තවත් PCR පරීක්ෂණ 1300 ක්

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1347 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56,181 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අය-වැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Editor O

ඇඳිරි නීතියට අදාළව රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment