දේශීය

මෙරට තවත් PCR පරීක්ෂණ 1300 ක්

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1347 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56,181 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

Mohamed Dilsad

කින්නියාහි පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

දමිතා සමගිය හැර යයි.

Editor O

Leave a Comment