දේශීය

ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ ) – ලංකා සතොස හරහා ඉදිරි දින කිහිපය තුළ සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසයි.

සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බව එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන සදහන් කළේය.

කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

පී.සී.ආර්. කට්ටල 20,000 කට අධික සංඛ්‍යාවක් රැගත් ගුවන් යානය චීනයේ සිට දිවයිනට

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත් වුවන්ට පාකිස්තානයෙන් සහනාදාර

Mohamed Dilsad

සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙක්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment