දේශීයප්‍රමුඛ පුවත 1

කුවේට් සිට පැමිණි 5ක් කොරෝනා ආසාදිතයන් – සමස්තය යළිත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – ශ්‍රීි ලංකාවෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1106 ක් ඉහළ ගොස් තිබේ.


(UTV| කොවිඩ් 19) –   මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1094 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේ ආසාදිතයන් 05 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඔවුන් 05 දෙනාම කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව මෙරට ආසාදිතයන් අතුරින් තවත් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

හෙට පාර්ලිමේන්තු රැස්වීම ගැන විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක්

Mohamed Dilsad

Leave a Comment