දේශීයව්‍යාපාරික

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

(UTV| කොළඹ) – ආනයනය කරනු ලබන මාජරින් හා පාම් ඔයිල් සදහා අය කෙරෙන බද්ධ ඉහළ නැංවීමේ තීරණය හේතුවෙන් බේකරි හිමියන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

මෙම තීරණයට සමගාමීව දේශිය මාජරින් නිෂ්පාදකයන්ද එම නිෂ්පාදන වල මිල ඉහල නැංවීමට සූදානම් වන බවත් , එබැවින් පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල නැංවීමට සිදුවනු ඇති බවද ඔහු පවසා සිටී.

Related posts

මැතිවරණ කොමිසමෙන් වහාම ක්‍රියාත්මක වනපරිදි තීරණ කිහිපයක්

Mohamed Dilsad

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

Mohamed Dilsad

එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment